SL CHESS ACADEMY 

ඔබ චෙස් ක්‍රීඩාව සිංහලෙන්  ඉගෙන ගන්න ආසද? 
ඔබ දැනටමත් චෙස් ක්‍රීඩාව ගැන ඉගෙන ගෙන තිබෙනවාද? 
ආරම්භක මට්ටමේ වුවත් ප්‍රවීණ මට්ටමේ වුවත් දැනුම නොමිලේ ඔබට ලබාදීමට මම සූදානම් මි.
                පහත දක්වා ඇත්තේ එවැනි එක් පාඩමක් වන අතර මෙවැනි බොහෝ පාඩම් මෙහි සහ SL CHESS ACADEMY YOUTUBE CHANNEL එකේ නොමිලේ ලබා දෙනු ලැබේ


        SL CHESS ACADEMY YOUTUBE චැනල් එකට SUBSCRIBE කර අප සමඟ එකතු වන්න.

Comments

Popular posts from this blog

THE PIN