Play The Game With Engine Analysis!!! In the Below Chess Board!!! [White "Philidor, Francois Andre Dani"] [Black "Unknown "] [Site "France"] [Result "1-0"] [ECO "C23"] [Date "1749.??.??"] [Annotator "G.M DENETH THEMINDA "] [PlyCount "79"] [EventDate "1749.??.??"] [EventType "game"] [EventCountry "FRA"] [Source "Sinhala Chess Database "] 1. e4 {Greco ඉත්තන් සමඟ ක්රීඩා කිරීමට කැමති වුවත් Philidor කැමති වූයේ පෝන්වරුන් සමඟ ක්රීඩා කිරීමටයි."චෙස් ක්රීඩාවේ ආත්මය පෝන්වරුන්ය. "යන Philidor ගේ ප්රසිද්ධ කියමන මේ බව සනාථ කර ඇත. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇත." චෙස් ක්රීඩාවේ සැකිලි පද්ධතිය පෝන්වරුන්ය." ලෙස Philidor ගේ කියමන වර්තමානයේ වෙනස් වී ඇත.😂😂😉😆😅} e5 2. Bc4 Bc5 3. c3 Nf6 4. d4 exd4 5. cxd4 Bb6 6. Nc3 0-0 7. Nge2 c6 {"චෙස් ක්රීඩාවෙන් ජයගන්නේ කෙසේද?" යන පැනයට Philidor පියවර 3 කින් පිළිතුරු දෙන ලදී. පළමු පියවර...
Comments
Post a Comment