Play The Game With Engine Analysis!!!
In the Below Chess Board!!!


[White "Philidor, Francois Andre Dani"] [Black "Unknown "] [Site "France"] [Result "1-0"] [ECO "C23"] [Date "1749.??.??"] [Annotator "G.M DENETH THEMINDA "] [PlyCount "79"] [EventDate "1749.??.??"] [EventType "game"] [EventCountry "FRA"] [Source "Sinhala Chess Database "] 1. e4 {Greco ඉත්තන් සමඟ ක්‍රීඩා කිරීමට කැමති වුවත් Philidor කැමති වූයේ පෝන්වරුන් සමඟ ක්‍රීඩා කිරීමටයි."චෙස් ක්‍රීඩාවේ ආත්මය පෝන්වරුන්ය. "යන Philidor ගේ ප්‍රසිද්ධ කියමන මේ බව සනාථ කර ඇත. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇත." චෙස් ක්‍රීඩාවේ සැකිලි පද්ධතිය පෝන්වරුන්ය." ලෙස Philidor ගේ කියමන වර්තමානයේ වෙනස් වී ඇත.😂😂😉😆😅} e5 2. Bc4 Bc5 3. c3 Nf6 4. d4 exd4 5. cxd4 Bb6 6. Nc3 0-0 7. Nge2 c6 {"චෙස් ක්‍රීඩාවෙන් ජයගන්නේ කෙසේද?" යන පැනයට Philidor පියවර 3 කින් පිළිතුරු දෙන ලදී. පළමු පියවර පෝන්වරුන් වැඩි ගණනක් සිටින සෙබළ ව්‍යුහයක් තනා ගැනීමයි. දෙවන පියවර Passed පෝන්වරුන් සෑදීමයි. තුන්වන පියවර එම Passed පෝන්වරුන් උසස් කර ක්වීන්වරියන් ලබා ජය ගැනීමයි. 😉😂😂} 8. Bd3 {සුදු පිළ ...d7-d5 ක්‍රීඩා කිරීමට සූදානම් වේ.එමනිසා කළු පිළේ d පෝන්වරයාට සුදු පිළේ e පෝන්වරයා හුවමාරුව සුදු පිළට අවාසිදායක වේ.😲😲😱😈😂} ({නමුත් මෙහිදී, 😲}8. 0-0 $2 {යන ඇදීම සිදු නොකළ යුතුය. ඒ😲} d5 9. exd5 cxd5 10. Bd3 {යන ඇදීම් මාලාවට පසුව ඇතිවන සෙබළ ව්‍යුහය සුදු පිළට එතරම් වාසිදායක නොවීම නිසාය. 😧😲😆😂} ) d5 9. e5 {සුදු පිළ ජයග්‍රහණයේ පළමු පියවර ලෙස පෝන්වරුන් 4 දෙනෙකු රජුගේ පස සාදාගෙන ඇත. එසේම කළු පිළ රැජිණගේ පස එවැනිම සෙබළ ව්‍යුහයක් සාදාගෙන ඇත.😲😆😉😂[%csl Ge5,Yf2,Yf7,Yg2,Yg7,Yh2,Yh7]} Ne8 10. Be3 f6 11. Qd2 fxe5 12. dxe5 {සෙබළුන් ප්‍රමාණය වැඩි වී ඇත. එය දැන් 4-2 වේ.[%csl Ge5,Gf2,Yg2,Yg7,Yh2,Yh7]} Be6 {e5 කොටුවේ සිටින පෝන්වරයා ගේ ගමන් මාර්ගය බිෂොප්වරයා භාවිතා කර අවහිර කිරීමට කළු පිළ උත්සාහ කරයි. මෙම අදහස පසු කලෙක ශ්‍රේෂ්ඨ ක්‍රීඩක A. Nimzowitsch විසින් හඳුන්වා දී ඇත.} 13. Nf4 {e6 කොටුවේ සිටිනා බිෂොප්වරයා ඉවත් කිරීම මෙම ඇදීමේ අදහසයි.} Qe7 14. Bxb6 axb6 {කළු පිළේ සෙබළ ව්‍යුහය දුර්වල වී ඇත.} 15. 0-0 Nd7 16. Nxe6 Qxe6 {මෙම පිහිටීමේදී ක්වීන්වරිය පෝන්වරයා ගේ ගමන් මාර්ගය අවහිර කිරීමට එතරම් සුදුසු නොවේ.[%cal Gf2f4][%csl Gf5]} 17. f4 {මෙම ඇදීමත් සමඟින් සුදු පිළ පෝන්වරුන් උසස් කිරීම ආරම්භ කරයි.} Nc7 18. Rae1 {සුදු පිළේ මෙම ඇදීම මගින් e5 කොටුවේ සිටින පෝන්වරයාට ආරක්ෂාව ලබා දී f4 කොටුවේ සිටින පෝන්වරයා f5 කොටුවට ගමන් කරවීමට උත්සාහ කරයි.[%cal Gf4f5]} g6 {කළු පිළ f4-f5 ඇදීම නැවැත්වීමට උත්සාහ කරයි.} 19. h3 {එමනිසා සුදු පිළ g2-g4 ක්‍රීඩා කර f4-f5 ක්‍රීඩා කිරීමට උත්සාහ කරයි.[%cal Gg2g4,Gf4f5]} d4 {e4 කොටුව අතහැර d5 සහ e3 කොටු තම නයිට්වරයා වෙත කළු පිළ සූදානම් කරයි.} 20. Ne4 h6 {Ne4-g5 යන තර්ජනයට එරෙහිව මෙම ඇදීම ක්‍රීඩා කරයි.} 21. b3 {a2 කොටුව ආරක්ෂා කර Bd3-c4 තර්ජනය සිදු කරයි.[%cal Gd3c4,Gc4e6,Gf7g8]} b5 22. g4 {සුදු පිළ තම ප්‍රහාරය ආරම්භ කරයි.} Nd5 23. Ng3 {f4-f5 සූදානම් කරයි.[%cal Gf4f5]} Ne3 24. Rxe3 {ඉතා වටිනා ඇදීමකි.ඉත්තෙකු ගේ වටිනාකම තීරණය වන්නේ එම ඉත්තාගේ සාපේක්ෂ වටිනාකම මත නොව , යම් පිහිටීමක එම ඉත්තා සිදු කරන කාර්යය මත බව මෙම ඇදීම සනාථ කරයි.} dxe3 25. Qxe3 Rxa2 26. Re1 {e5 කොටුව ආරක්ෂා කර f4-f5 ප්‍රහාරයට අවසාන සූදානම් කිරීමක් සිදු කරයි.} Qxb3 27. Qe4 {g6 කොටුවේ පෝන්වරයා ඉලක්ක කර ගනිමින් මෙම ඇදීම සිදු කර ඇත.} Qe6 28. f5 {සුදු පිළ මෙතෙක් බලා සිටි ප්‍රහාරය මෙයයි.} gxf5 29. gxf5 {එකිනෙකට සම්බන්ධ වූ නැවැත්වීමට නොහැකි පසුකළ පෝන්වරුන් දෙදෙනකු සහිත මෙම පිහිටීම Philidor ගේ සිහිනය ලෙස හඳුන්වනු ලැබේ.} Qd5 30. Qxd5+ cxd5 31. Bxb5 {මෙම ඇදීමත් සමඟින් සුදු පිළට තුන්වන පියවර වන පෝන්වරුන් උසස් කිරීම ආරම්භ කළ හැකි ය. කළු පිළට සුදු පිළේ පෝන්වරුන් නැවැත්වීමට නොහැකිය.} Nb6 32. f6 {f6 සහ e5 කොටුවල සිටිනා පෝන්වරුන් දෙදෙනාම උසස් කිරීම සුදු පිළේ අරමුණ වී ඇත.} Rb2 33. Bd3 Kf7 34. Bf5 Nc4 35. Nh5 {සුදු පිළ e5-e6 සූදානම් කරයි.} Rg8+ 36. Bg4 Nd2 37. e6+ Kg6 38. f7 Rf8 39. Nf4+ Kg7 40. Bh5 {e6-e7 ඇදීම නැවැත්වීමට නොහැකිය. සුදු පිළ තරගය ජයගනී.} 1-0

SUBSCRIBE TO 
SL CHESS ACADEMY YOUTUBE CHANNEL AND 
LIKE TO SL CHESS ACADEMY FACEBOOK PAGE. 
Join With US in SL CHESS ACADEMY FACEBOOK GROUP. 

Games That Changed Chess World With Middle Game Theory In Sinhala Part 2

              Free Video Lesson!!!


Comments

Popular posts from this blog

THE PIN